ත්‍රිපිටක ධර්ම ඥානයෙන් හා විනය ගරුක බවින් පිරිපුන්
සමය සමායාන්තර හර පද්ධති උගත්
පෙර අපර දෙදිග භාෂාන්තර දැනුමෙන් සුපෝෂිත
ජතිමාමකත්වයෙන් හෙබි දැයට මග පෙන්වන
දෙස් විදෙස්හි තථාගත දේශනය
ව්‍යාප්ත කරනයෙහි නියුක්ත
පිරිපුන් භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම
