හිපන්කන්ද ගා/ විද්‍යා සමාධි මහ පිරිවෙන
කොට්ටාව පැලැන්වත්ත විද්‍යා සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ඝණයේ අධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේ භික්ෂු අධ්‍යාපනය නඟා සිටුවීමට පිරිවෙන් ආයතන අටක් ආරම්භ කළහ. ඒ අනුව 1987.07.22 වැනි දින හිපන්කන්ද ගා/විද්‍යා සමාධි පිරිවෙන අතුලු සාලියපුර හ/විද්‍යා ප්‍රදීප පිරිවෙන , කතරගම මො/ශ්‍රී සද්ධාසෝම පිරිවෙන,මහානාගපුර හ/විද්‍යා ගවේෂී පිරිවෙණ,බොරළුකැටිය ගා /ශ්‍රී දීපංකර ධර්මායතන පිරිවෙණ , බප/ජය විද්‍යා සමාධි මූලික පිරිවෙන , ර/ඇඹි පුඤ්ඤරතන මූලික පිරිවෙන නාහිමියන් විසින්ආරම්භ කරන ලදී. ඒදා සිට අද දක්වා මතුවටද දහසකුත් සඟ ගිහි ශිෂය පරම්පරා ගණනකට ධර්මාලෝකය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපණයට මහගු සේවාවක ඉටු කරයි.



No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events
No Events