පුවත් හා විශේෂාංග ලිපි

සුභාෂිංසන පණිවිඩ

ආදි කර්තෘ නාහිමිපාණන්ගේ ශුභාශිංසනය

“සිසුන් 13 දෙනෙකුගෙන් ආරම්භ කරන්නට යෙදුන මෙම ආයතනය තුළින් මා බලාපොරොත්තු වූයේ පිරිහී යන ජාතික ආගමික ප‍්‍රබෝධය යළිදු ස්ථාපිත කිරීමේ උදාර අදිටනින් ධර්ම විනය හා ශාස්ත‍්‍රඥානයෙන් පිරිපුන් උගත් සිසු පරපුරක් බිහි කිරීමයි.”

කෘත්‍යාධීකාරී හිමියන්ගේ පණිවිඩය

“අන්තර් පාරිවේනික භාෂා හා සාහිත්‍ය ඥාන තරගවලදී ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් වසර 10ක් පුරා අඛණ්ඩව ප‍්‍රථමයාද වසර 3ක් සමස්තලංකා දෙවන ස්ථානයද හිමිකර ගැනීමට අපි සමත් වූහ. “

පරිවෙනාධිපති හිමියන්ගේ පණිවිඩය


“මේ වන විට උපාධි ලාභීන් 100 කට වැඩි පිරිසක් අප පිරිවෙනින් බිහිවී ඇත. කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන්, පරිවෙනාධිපතිවරුන්, ගුරු භවතුන් රටට දායාද කිරීමට අපට හැකියාව ලැබී ඇත. “

සත්ධර්ම දේශනා (විඩියෝ)

සෙත් පිරිත්(හඬපට)

e-පුස්ථකාලය

සුපින්බර අවස්ථා

ඔබ කැමති පින්කමකට සම්බන්ධ වී ඔබේ ජීවිතයට සැප විපාකත් බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසාත් සුපෝෂිත භික්ෂු පරපුරක් තැනීම සඳහාත් දායක වන්න.

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග

දිවයින පුරා පිහිටි පිරිවෙන්, පුස්තකාල, විහාරස්ථානවල වැඩවාසය කරන ශිෂ්‍ය භීක්ෂුන් සඳහා සදහම් ග්‍රන්ථ පාසල් උපකරන පරිත්‍යාග කිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

සංඝෝපස්ථාන

සිල් ගුණදම් පුරමින් පුරුදුපුහුනු වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සිවුපස පහසුව සැළසීම සඳහා පින්වත් ඔබගේ ආධාර ලබාදී උතුම් සංඝෝපස්ථාන පුණ්‍යකර්මය සිදුකරගන්න.

මූල්‍ය ආධාර

පිරිවෙන වැඩිදිනු කිරීමට හා ලොව පුරා ධර්ම ප්‍රචාරය කරනු වස් අවශ්‍ය මුල්‍ය පහසුකම් හා ඔබේ අගනා දායකත්වය අපට ලබාදෙන්න.